ආත්මෙදි ලබන්න බෑ මං වගෙ කෙනෙක් - athmedi labanna be(ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


හංගා තබා තියා ගමින්....
හිත මරුවා වේදනා දැඩි...
උඩ ඉන්න දෙවිවරුත් නැති..
කම්පා වෙලා නිසා අපි..

රඟපෑවේ ඇයි ඔයා මගෙමයි කියා
පව්කාරියක් වුනේ
ඇයි හැරගොස් මෙමා....

ආත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්..
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්.......

පාන දල්වා මලුවෙදි
මේ අත් දෙකෙන් වැන්දා...
හේතු දුන්නා අදරෙන්
ලන් වෙන්න අපි දෙන්නා...

ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා
නිරපරාදෙන් මන් හුඟක්
විශ්වාස නම් කෙරුවා ...

අත්මෙදි ලබන්න බෑ ....

සානුකම්පාවෙන් බලන්නේ
මන් ඔය දිහා..
වයිරයක් නෑ පැහි පැහි
තුන් හිතකවත් කිසිදා...

ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා..
හිතෙනවා දැන් ඇයි ඔයා
මට හමුවුනේ කියලා ...

අත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්..
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්.......

හංගා තබා තියා ගමින්
හිත මරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් නැති
කම්පා වෙලා නිසා අපි.....

රඟපෑවේ ඇයි ඔයා
මගෙමයි කියා....
පව්කාරියක් වුනේ ඇයි
හැරගොස් මෙමා..

ආත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්............
 
එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X