අම්මා කියලා බහ තෝරනා - amma kiyala baha thorana (ජුඩ් රොගන්ස්)


Jude Rogans song lyrics


අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉදලා නැතුවම බැරි උනා
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් උනා...
මග හැරුනාද අම්මාව පෙම් කරනදා මා පෙම් කරනදා..

හිමාලෙට වඩානේ ඔබ පෙම් කරානේ
මහමෙර තරමට දරු දුක දරා..

ජාතිත් ඔබයිනේ..
සසරෙම පතන්නේ..
හැම බවයේ එනු මාගෙ අම්මා වෙලා..

අනුකම්පා කරලා දෙන්න පුතාට සමා..
වෙනසක් නොකරමි මා මගෙ අම්මාට සසරෙ පුරා..
අම්මෙ ඔබ වාගෙ කව්රුත් ම නෑ හමුවෙලා..
මට නෑ හමු වෙලා..

අම්මා කියලා //...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X