දුක හාදු දෙන - Duka hadudena raye (Gunadasa Kapuge)


දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා //

ගහ කොළද මල් පිපේ
ඇළදොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන...

නන්නාදුනන ලෙසේ
මඟතොට යළීත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා

දුක හාදු දෙන...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X