ලා රොස නාමල් - La rosa namal (Chilli)


සුපුන් අයේශ්මන්ත විජේබණ්ඩාර, Supun Ayeshmantha Wijebandara ,La rosa,laa rosa, ලා රෝස , chilliලා රොස නාමල් සදුන් සුවදින්
හද නැහැවිලා
මා නෙතු බොද වුනෙ පිවිතුරු නුබෙ
සෙනෙහෙ දැනිලා
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මැව් හිනෙ සිදි මා තනි වුනා...

ඉතුරුනු මිහිරෙන් නුබේ නෙතු දිලි
පියවිලා...
සිත පුරා පැව...
හද පුරා වින්ද ආදරෙත්
සැගවුවා...
දැතින් අල්ලා...
ඔහෙ යන්න පියබා...
මගෙ සිතම සිබලා...
පැ සෙනෙහෙ තියෙ
මා දිවි තුරා...

බාගත කරන්න

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X