නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඳිය කිදුරිය සේ - Diya kiduriya se (Surendra Perera)


ඳිය කිදුරිය සේ සාගරේ
ඳිය කිදුරිය සේ - Diya kiduriya se (Surendra Perera),supun ayeshmantha wijebandara, sinhala ,sindu,සින්දුදෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළීරු මැවෙ
කිව මැන ඔබ කවුදෝ ලඳේ...//

දේහ ලතාවේ රූසිරු වරූණේ
නොඳැනී මෙ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සෑග වෙවා හද පාවෙලා...

මිනි දැල් පරදා හසකැන් නැගුනා
පෙමි ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇදුනා ඳෙනෙතින් මිඳුනා
සිහිනය සෙ නොපෙනී ගියා
මෙ දිවි ගමනේ රන් ටැඹ ඹබ වේ
උපඳින සසරේ වාසනා

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X