ඔබ මා හමුවන - Oba maa hamuwana (Karunarathne Diulgane)


ඔබ මා හමුවන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මළ දවසට
ඔබ මා හමුවන , Oba maa hamuwana, Karunarathne Diulgane,supun, ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyricsමගේ ළග තනියට ඉනු මැනවී

ඔබ මා හමුවන මේ ඉර හඳ යට...

ඔබ සිත මා සිත භමු වූ දා සිට
මා ලය පීඳි පර වූ පෙම්මල...//
සීතින් තුරුලූ කර මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

ඔබ මා හමුවන මේ ඉර හඳ යට...

කදුල සූසූමම නොහෙලා නොඳොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි...//

සිතින් දරාගෙන මා මළ දවසට
මගේ ළග තනියට ඉනු මැනවී...//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X