දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ…
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද…
රෑ දිවා හිත පුරා ඇවිල්ලා මේ ගින්න
තරු පවා හඩනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න සිහිනේ ළග ඉන්න පෙර වාගේ…
දිගු දෑස දුටුවාම…
පෙර එදා හමු වෙලා වෙලුණු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඩ රෑ දඅර අහසේ
දුරම මිස ලග නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ…
දිගු දෑස දුටුවාම…
No comments:
Post a Comment