එකවරක් ඔබට මා එපානම් - Eka warak obata maa (Vijayakumaratunge)


එකවරක් ඔබට මා එපානම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුල පලඳින්න

එකවරක් ඔබට මා එපානම්..

ඔබේ හඳ පහුරු වේදනා නොදෙන්නම්
ඔබ යනේන මාවතේ දැකගන්න ඉඩදෙන්න

එකවරක් ඔබට මා එපානම්..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X