ඈතින් ඈතට - Athin athata (Chamara Weerasinghe)


ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලග තියු සිත අරන් ගියා
සුවද වත් මා ලග නොතියා
අමතක කරලනම් කියා ගියා...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

සීතල වෑහි  බිංදු සේම කදුලු
කඩා හෑලෙනවා නිමක් නොවේ
පොලව ඉහිලුවත් ඒ වෑහි බිංදු
කදුලු දරන්නට හිත මදි ලූ...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

ජීවිතයේ මග මට හරි නුහුරු
ඉර බතු තරුවඉ මග පෑදු
ඈතට ගිය තරුවක මා දෑවටී
පෑතුම් හඩා වී මග තනිවී...

ඔය ඈස් අමතක වෙන්න නම්
මගේ ඈස් පිය වෙන්න වේ...

2 comments:

  1. ගායනය චාමර වීරසිංහ.
    මේවායේ පදරචනය හා සංගීතයත් දාන්න හැකිනම් වටිනවා.

    ReplyDelete
  2. ස්තුතියි, මම එක හදන්නම්. මම ඉස්සරහට පදරචනය හා සංගීතයත් දාන්න බලන්නම්.

    ReplyDelete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X