මතකයන් අමතක කෙරුවත් - Mathakayan (Dushan)


මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත් නෑ

අඩ අඩා මම කල් ගෙව්වත් ඔබ ලෑබෙන්නේ නෑ
නොලෑබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
මම නෙමෑති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමෑති ලොව කවදවත් සිතේ සතුටක් නෑ

සිහිවෙනා හෑම මොහොතක දී නොසිත ඉන්නත් බෑ
හුදකලවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගෑන හෑමදාමත් මට අඩන්නත් බෑ
ඔබ නෑති පාලුව මට දෑනුනත් වෙනස් වෙන්නත් බෑ

මතකයන් අමතක කෙරුවත්....

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X