හිත හඩනා වෙලාවේ - Sitha hadana (Shihan Mihiranga)


Shihan mihiranga sinhala song lyrics

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ

හිත හඩනා වෙලාවේ ...

ඔබෙ දෙනුවන් පෑවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ
ඔබෙ දෙනුවන් පෑවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X