නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

සොඬින් නෙලුම් මල ගෙනියන - sodin nelum mala (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics


සොඬින් නෙලුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන
ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X