සංසාර පුරුද්දද මේ - sansara puruddada me(අමල් පෙරේරා - amal perera)


"සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X