රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී - re thun yama hitha (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


රෑ තුන්යම හිත අව්ලන නපුරු සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී
දෙන්න සදවතී දෙන්න සදවතී
ලෙන්ගතු හිත හදාගන්න දෙන්න සදවතී

ඔබ දෙවොලින් පිදුම් ලැබුව දෙවියන් මම උනයි
ඔබේ නෙතේ සොදුරු දසුන මගේ රුවම උනයි
දරාගන්න බැරි විදියට දුක දුන්නා තමයි
නුබට දුන්නු දුක අද නම් මා විදවනු හැඩයි...//

මට පුදදුන් නුබෙ සෙනෙහස සෙනෙහස හරිම හැගුම්බරයි
ඒ සෙනෙහස එපා වෙන්න මා කල පව් වැඩී...
දරාගන්නෙ කොහොමද මම ඔබ ගැන තව දුකයි...
සමාවෙන්න සදවතියේ වරද මගෙම තමයී...//

එකතු කලේ : හද රැදි ගී

1 comment:

  1. මේ සින්දුව මාරම විදිහට හිතට දැනෙනවා.....💘මේ සින්දුව මම 100කට වැඩිය ඇහුවා.....මාරම විදිහට ඒක කියන්න වචන නෑ...මේ සින්දුව මට මුලින්ම අහන්න ලැබුනේ මඟී ප්‍රවාහන බස්රථයේ දී මං එදා ඉදන් හොයන්න ගත්තා...පස්සේ මං කාර් එකේ යද්දී යාළුවෙක් එක්ක කාර් එකේ play කරපු සින්දු අතර මේ සින්දුව play වුනා...මං එදා ඉදන් අද වෙනකම් අහනවා....💐💐💐මාරයි මේ සින්දුව පුදුමාකාර අලංකාරයක් තියෙනවා....පරණ මතක ආවර්ජනය කරනවා වගේ💘චාමර වීරසිංහ මං දැකපු සුපිරි කලාකරුවෙක්....මං මේ සිංදුවේ Lyrics අරන් you tube එකේ karoke එක දාලා මං සින්දුව කියනවා....🖤සුභ පතනවා

    ReplyDelete


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X