මේ සුභපැතුම් ඔබටයි ළඳේ - me subapathum obatai (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මේ සුභපැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප් රියේ
මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා....//

නුඹව ගන්න මා මැව්ව හීනේ
බොඳ වී ගියා
පින් මදි උණාද සසරේ
මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා

තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ
තව දැනෙනවා
තනි වෙන්න මා දිවිතුරා
සිත කියනවා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා
මේ සුභ පැතුම්....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X