ඔය සුසුම් පවන් වැදී - oya susum pawan (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් තැලේ රිදී
ඔබ ගොළුයි හිතත් නිදී
ඔබව තාම මටද හිමී

මිරිගුවක් සොයා ගොසින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි

ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ලගින්
මගෙ හිතත් යන්න අරන්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X