කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් - kanda udin hirigal pojjen (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයෙ නෑනී
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයෙ නෑනී

නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා
උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයෙ නෑනී
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයෙ නෑනී

බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ග ඤ්ඤන්නේ
අඟර දඟර නැටුම් පාන්නේ
නෑනි මයේ පණ හින්දානේ

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන්
කොයිබට යනවද මයෙ නෑනී
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයෙ නෑනී

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X