ඔබත් සිතනවා මමත් සිතනවා - obath sithanawa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ඔබත් සිතනවා මමත් සිතනවා
නෙතින් නෙත බලා ලවන් ගොලූවෙලා..
අපේ සිතුම්..අපේ පැතුම්...
නුවන්තුලින් දෙදෙනා දුටුවාලු..
දෙදෙනා දුටුවාලූ...

විදුපියසේ තුරුගොමුවේ..
දගවයසේ ලංවූයේ..
සිනාපොදක් ඔබ මා වෙත පෑ දා
සෙනේහයේ මල් මා හද පිපුණා...

ඔබත් සිතනවා......

යෞවනයේ ආදරයේ...
අප බැදුනේ...ඇයි නොදැනේ..
අතීතයේ දුටු ඒ අනාව
උනුන් මුලා වූ අනන්තයම වූ...

ඔබත් සිතනවා....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X