ඔබේ අතින් මල් මහලා කුරුලු ජෝඩුවක් - obe athin mal mahala (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ඔබේ අතින් මල් මහලා
කුරුලු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක් //

අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිල ගියේ
නොපෙනෙන ඈතක්//

මගේ සුසුම් උහුලාගෙන
ගෙවෙන හැම රැයක්
කොට්ට උරය තාමත් මට
ලෙන්ගතුයි හුගක්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X