නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඔබ මලක් වගේ හිනහීලා - oba malak wage (අතුල අධිකාරී - athula adhikari)


Athuka adikarai sinhala song lyrics



ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා

සසරෙ සැමදා ආවා//

උදා නොවු මධු වසන්තයයි මෙ ආවෙ
නිමා නොවු පෙම් හැඟුම් සදා රැදුනාවෙ
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවිලා
රතු රොස මල් සුදු රොස මල් තවපාට මල් පිපුනා

ඔබ මලක් වගේ...................//

හඩන්නෙපා යලි කවදා හො ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියෙ විඩා නිවලා
රතු රොස මල් සුදු රොස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ...............//

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X