ඔබ මා හමුවන අප දොඩමලු වන - oba ma hamuwana (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ඔබ මා හමුවන අප දොඩමලු වන
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය යලි මට දෙනු මැන//
ආදරියේ මගේ ආදරියේ මගේ

ඔබ ගත මා වෙත සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ
මට මා නැති කල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
මට මා නැති කල ඔබගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ//

ඔහු වෙත වූ ඔබ මා අත්හල බව
නොකියමි කාට හෝ ලදේ
දිවියම මගෙ හැඩ කල
ඔබ ගැන ඇති මතකය සිතෙහි
දිවියම මගෙ හැඩ කල ඔබ ගැති මතකය
කදුලකි ජීවිතේ මගේ//

ඔබ මා හමුවන....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X