නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

මඩ සෝදාගත් පසු රජකම අරගන්න - mada soda gath pasu (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


මඩ සෝදාගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුනාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා සන්සුවක් තියන්න

මල් පීදෙන රන් ගෙයමේ සුවඳ විඳින්න
කවි සීපදයක දැවටී කුඹුරට එන්න
ගම්බාර දෙවියනේ අප වෙත දි⁣වැස් හෙලන්න
බුද්ධ බෝගයට හොඳනෑ කඳුලු වැටෙන්න

මඩ සෝදා....

අනාගතය ගෙට එනවා දරුවො බලන්න
කෙට්ටු නොකර මුදලාලී කමත මනින්න
උදුරාගත් ඒ රජකම සිටුවරුනි කරන්න
ගෙවි රජාට නිවන් සුවය ලියා එවන්න

මඩ සෝදා....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X