කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන - kiriweherata yana pare (චාමර වීරසිංහ - chamara weerasinghe)

Chamara weerasinghe sinhala song lyrics

කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී

නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියවී

ලස්සන ඒ ඇසිපිය යට හීන තියා සුවද ගනීවී

කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී

මල් වික්කට කාසි වලට නගරෙට හිත නොදෙන් දයාවී

මගෙ හිත කිරි වෙහෙර වගේ සත්තයි පිවිතුරුයි ප් රියාවී

කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලවී

ගායනය - චාමර වීරසිංහ

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X