කන්දෙ හැපිල හද - kande hapila sada (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කන්දෙ හැපිල හද
මුලකලා නෙත
යමුද නගේ අද කන්දෙ විහාරෙට
යමුද නගේ අද කන්දෙ විහාරෙට

පිච්ච මල් කකුලු අරගෙන දෙපා සිඹින්නට
පරඋන මල් දැක එපා හඩන්නට
බිම හැකිලෙන්නේ නැතිව කියාපන් නගෝ
මා එක්කල දීගකන්න එනවඩ නන්ගෝ

කන්දෙ හැපිල හද.........

සේද හවඩි පලදා ගෙන කැන්දන් යන්නට
බාරවුනේ මන් කන්දෙ විහරෙට
දිඋරල බෝ මලුවෙදි නට කියාපන් නගෝ
තව නුබගැන හිතේ තියන් ඉනද නන්ගෝ

කන්දෙ හැපිල හද...........

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X