කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න - kiri wehere maluwa (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න
මල් පුදලා බුදු සමිදුන් හා දොඩමලු වන්න
තාත්තාට කණවැල වී සැමදා ළඟ ඉන්න
පුංචි දෝණි ලොකු ළමයෙකී ආසයි දැක ගන්න

නිරන්තරෙ මගේ හිත ළඟ පාලු මැකුව දෝණි
මිණි පහනක් වගේ ආලෝකය දුන් දෝණි
දුක මට සතුටකි නුඹ ගැන සිහිවනවිට දෝණි
මේ පිං බලෙන් සසර කතර එතෙර වෙන්න දෝණි

ලස්සනයිලු මගේ කෙල්ල හැමෝම ගුණ කියති
දැක ගන්නට එ ලස්සන මට පිං මදි වාලු
කහටක් නෑ හිත පතුලේ අසරණ වු විටදී
පව් නොකරමී මතු භාවයේදි දැකගන්නට දෝණි

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X