කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න - kaduru malak wage (අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


"කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න

ඇවිදින්න යන අපී ... සමුගන්න තුරුලු වී ...
ඇය හාදුවකින් මට පුදනා සුවද කවියකී ...
සද පාන අතර යන්නෑ තරු කැකුලු හිත ඇතී ...

කදුරු මලක් වාගේ ......

නිදි යහන නිදි නැතී ... පෙම්බරයි කුමුදිනී ...
රෑ සිහිනෙන් ඔබ දුටුවා දෙව් දූතිකාවකී ...
ආදරයක සිප ගන්න මලක් සුරතේ තිබුනී ...

කදුරු මලක් වාගේ ......

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X