අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා - adahannath ba obamada me (අමල් පෙරේරා - amal perera)


"අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු ඔයා
හිමිවන්නේ නෑ කවදාවත් මා පතපු කෙනා ඔයා
රැවටුනා නෙවෙයිනේ මා විශ්වාස කලා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා//

දෙනෝදහක් වනද්දි රත් ඔබට විතරක් ලං ⁣වෙලා
පීදු සෙනෙහස මදි වුනා⁣දෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැතිවෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

අදහන්නත් බෑ..........

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X