කදු මුදුනින් සඳ එලියක් සේ - kadu mudunin sada eliyak se(අජිත් මුතුකුමාරණ - ajith muthukumarana)


"කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ.......//

ලන්තෑරුම් පහන්සිල නිවා...
රඳවාගමි දෑසෙ ඔබෙ සොයා ..
හැමදාකම සිතේ ගිනි නිවා..
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා...

කදු මුදුනින් සඳ එලියක් සේ.../

මනමාලයි පිනිකැට වැස්ස..
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම...
පන වාගෙයි පිදුව සෙනෙහස..
ඔබ ගාවින් යන්නෙ නැහැ මම...

කදු මුදුනින් සඳ එලියක් සේ..//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X