නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න - gedara budun kiyala (චාමර වීරසිංහ - chamara weerasinghe)


Chamara weerasinghe sinhala song lyrics


ගෙදර බුදුන් කියලා ඔබෙ දෙපා වඳින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ අද දැකගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබෙ සෙනෙහස කියලා බෑ ඉවරකරන්න

දිවා රැයේ සොයා බැලූ අප ගැන කරුණු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොලොස් මහේ පහන වගේ දැල්වී නිවුණූ
ඔබ සිහිවී හැඬුවා....
සිත වාවනු බැරුව...

කවා පොවා හදා වඩා දුක සැප විමසූ
දයාබරව හිස අත ගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ බැඳුණු
ඔබ සිහිවී හැඬුවා...
හිත වාවනු බැරුව...

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X