හැඟෙනවා මට ජීවිතේහීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ
වැටෙන කොට කඳුළු ඇවිල්ලා
සුවඳ මල් පෙති පරවෙලා
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුවඳ පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිල්ලා
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ආ...දරණිය ආ.. දරණිය වස්සානේ
ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න
No comments:
Post a Comment