නිහඩ කල්පනා - Nihada Kalpana (Edward)


නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
නිහඩ කල්පනා  - Nihada Kalpana (Edward)කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්

අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ

1 comment:


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X