තාරුකා පෙලින් එහා - Tharuka Peli eha (Athula ft Samitha)


Tharuka pelin eha , Supun Ayeshmantha , sinhala lyricsතාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා

කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් එහා....
ආදරේ සුරංගනා......

අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා

තාරුකා පෙලින් ...........

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X