![raaka eka raaka, Supun Ayeshmantha ,Thilini malka](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLvyKtsLNE3DXFBpK4AEPSZ88drN0gK0IJAd1khMB_PsWsJaUR1P9AJ7CnJU7LJXaEfXFjyamldC1ggC8pUd6359km7bCw96R0MSUhBqMSzk-im40ATIPJAzMFDOQ7IImu958_E9zf_0BZ/s1600/alone-bed-blake-boy-cute-Favim.com-312709_thumb.jpg)
පාට නිල් පාට ඒ අහස
සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් තනිව අද රෑට
ඔබ නැතිව....
සුවඳ මල් සුවඳ මන් ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ
ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයි ද
අදුරු මගේ යහනේ සුව සදනා
ඔබ නැතිව....අද රෑට
ඔබ ඈත
මද සුවද ගෙන හමන ඔබේ සුවද
දැනිලා දැනිලා....
ඔබ නැතුවාට සරාගි හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක මා වෙලිලා
ඔබ නැතිව....අද රෑට
හැඟුමන් පනස් අටක් !!
ReplyDeleteපට්ටයි.. මම සින්දුවේ ආසම ඒ ටිකට.
මේ පනස් අටේ කතාව මොකක්ද
Delete