පෙරදාක සුසුමක් හිත රැදී..
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී..//
හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැදී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්..
පෙරදාක සුසුමක්...
තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇදී...
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලග නම්
හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්
පෙරදාක සුසුමක්...
තනිකඩ හිතේ නැවතිලා
ReplyDeleteපෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී….
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්……..