පැතු සෙනෙහේ සේයා රූ - Pathu senehe seya ru ( Poorna , Kushani)


පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා...
Thilini Malka , I love you soo muchසිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා...
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා...


කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්...
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්...
නොනිදා නෙතේ නවතී නම්...
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා...
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා...


මායම් හිතේ අදර හැගුමන් තවරමින්...
සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්...
රැදෙනා හිතේ සුසුමක් තරම්...
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා...
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා....


පැතු සෙනෙහේ සේයා රූ...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X