
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ
ඔය ඇස් දෙකට ..
No comments:
Post a Comment