
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ බාධා අනන්තයි
වැටකඩළු සීමා මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ නිදහසේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී ඈ ඉන්නවානම් ළඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී ඈ දකිනවානම් හරි අගෙයි
ඒත් කෝ නෑ නේ අනෙ තවත් නෑනේ //
ලැබුනෙ නෑ අවසරේ ඔබ ලගින් නෑ මගේ
නුඹේ පෙම් ලෝකේ සුවේ විදින සමනල් යාළුවේ
මටත් පෙම්වන්තී ළඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
සති අන්තයේදී සිනමාහලේදී හමුවන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ කෝ නෑ නේ අනේ තවත් නෑනේ
එත් කෝ නෑ නේ අනේ තවත් නෑනේ
ආවෙ නෑ ඈ අනේ තනිව මා මගෙ ලොවේ
නුඹේ පෙම්...
No comments:
Post a Comment