නීල කඳු ගැටේ - Neela kadu gate (Raini, Gayan)


Thilini malkaනීල කඳු ගැටේ
ගේන නිදහසේ
මතින් මත් වුනා..
කුළුඳුල් ආදරේ..
තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී ලොවට දෙයි
සුවේ ලස්සන ජීවිතේ..
නොදුටුව පෙම් ගංඟා..
නෙත් ඉවුරේ හන්ඟා..
මා සිත කලඹනවා..
ග්‍රීෂ්මයෙන් සුව කැන්ඳා..
වසන්තයක් කරපින්නා..
සිසිල ගෙන එනවා..//

රන්තරු දිලේ..ඔය ඇස් වගේ..
රන් කඳ මගේ..පිවිතුරු ආදරේ..
ජීවන මගේ..පන නල හදේ..
සිත නලවනවා..පෙම් රස ආදරේ..
පෙම් හැඟුම් මවනා..මල් සිනා දෙනවා..

මිනි මුතු අගේ..නෙත ඔබ වගේ..
පෙම් කඳ මගේරන්දොර ආදරේ..
චන්දන වගේ..සුවඳට ඔබේ..
මන් මත් වෙනවා..සොඳුරුයි ජීවිතේ..
පෙම් හඟුම් මවනා..මල් සිනහ දෙනවා..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X