මා ප‍්‍රාර්ථනා - Ma prarthana (H.R.Jothipala)


SKTM and SAWමා ප‍්‍රාර්ථනා ආශාවෝ
ආරාධනා ඇසුනාදෝ
පෙර ආත්මයේ පැතුවාදෝ
මේ ආත්මයේ හමුවී දෝ


දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ
සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ
රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ
බැඳි බැඳි බැඳි වැසෙමී සදාකල් ප‍්‍රියේ
මනහාරී වනරේඛා යායේ පාවේ
මධුලෝලී බිඟු දෑලේ පෙම් ගී රාවේ


පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
දිය සුළි සුළි කැරකී හැඟුම් යා කෙරේ
රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X