කටකාරකම් පාලා - Katakarakam pala (Sadun Sasanka)


කටකාරකම් පාලා දඟකාරකම් පෙන්නා
Supun Ayeshmantha and Thilini Malka
හැඩකාර නුඹ මාගේ හිත ගත්තානේ
මම දන්නෙ නෑ තවම ඔබෙ ආදරේ කොහොම
ඇයි මේ තරම් මාව මංමත් කලේ
ඇයි මේ තරම් මාව මංමත් කලේ

මගේ ආදරේ ඉල්ල ඉල්ලා
සමනලියෝ මා පස්සේ ආවා
ඒ කාටවත් ගන්න බැරි වෙච්ච
මගෙ ප්‍රේමේ අරගත්ත මගෙ පෙම්වන්තියයි

කටකාරකම් පාලා...

මගෙ ඇස් දෙකට හාදු දීලා
ඔබෙ උණුසුමෙන් මාව නහවා
පෙම් ලෝකයේ සතුට
විදගන්න මට දුන්න
ඔබ මාගෙ හිත ගත්ත මනමාලියයි

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X