මගේ පුංචි කුමාරි - Mage Punchi kumari (Milton Mallawaarachchi)


Thilini Malka , I love you soo muchමගේ පුංචි කුමාරි පමා ඇයිද සැදැවේ
ආල හැගුම් මෝරන යාමේ
පාළුවේ ආල හැගුම් මෝරන යාමේ...//

සිතිජ ඉමේ තනි වෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අදුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැදෙන යාමේ
මා තනිවී සිහින මවාවී

මගේ පුංචි කුමාරි...

රැය එලිවී දින සතකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

මගේ පුංචි කුමාරි...

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X