ඔය ඇස් දෙකට - Oya ass dekata (Kingsley Peiris)


Thilini Malka , I love you so muchඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජිවිතේ

ඔය ඇස් දෙකට ..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X