නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුන යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ... මා එතෙර ආ දා ඈ නැවත ආවා... ඒ මොහොත සිහිවේ අද වගේ... මා හා තුරුළු වීලා දෑසේ කදුළු බීලා රහසේ සුසුම් ලෑ හඩ ඇසේ... නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණු යායේ... මා තනිවෙලා නැව් තලේ... රෑ සොඳුරු මොහොතේ... මා මිදුනු යාමේ එකතු කලේ : හද රැදි ගී

ඇත්ත ආදරේ - True Love (Radeesha Vandabona)


හිතකින් වත් ඔබ රිදවන්නේ නෑ මං ආදරේයි කියා
ඔබ හඩන විටදි මා ලග ඉන්නම් මං ආදරේයි කියා.//
ඇත්ත ආදරේ , True Love ,Radeesha Vandabona,ඔබ මට ආදරේ කියා, Oba mata adare kiya ,Ranga D ft Minoli,supun ayeshmantha,wijebandara,සින්දු,සින්හල,sinhala,sindu, lyrics

ආදරයෙන් ඔබ නාවන්නම්

සදළුතලේ ඔබ සතපන්නම්
හීතල වෙනකොට ලඟ ඉන්නම්
ආදර බස් දොඩවන්නම්
ආදරෙන්..ආදරෙන්..
ආදරෙන්..ආදරෙන්.. ///

හිතකින් වත් ඔබ...//

No comments:

Post a Comment

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X