රූ සිරි - Ru siri (Centigratz)


Centrigrates sinhala song lyrics


රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
මිහිරේ මා හද කොද මල් පිපුණේ
කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ

පෙම්මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගියේ
ඉන්නේ කොහොම අනේ මා මියැදේ නුඹෙ දැහැනේ
දුන් මා උණු සෙනෙහේ ඇල් මැරුණේ කෙදින හදේ
ඉන්නේ කොහොම අනේ හනික වරෙන් රූබරියේ...

වත සුදු හංසි රඟදෙන විලසේ
අවුලා මේ ආයේ ආවේ
විලස උදව්වේ අහසේ රැදුනේ
දියපොද නොම ඒ මාගේ සෙනෙහේ

පෙම්මා සුරතළියේ...//

සිතුනතු කර මා රුපි පෙම් බෝමා
පානා හසරැල් සිතුවිලි සේමා
හද රැදි සිහිනේ අම පැන් ඉසුනේ
නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X