ආදර දේදුණූ - Adara Dedunu (Theekshana Anuradha)


SAW n TM ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
ආදර දේදුණූ පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //

කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේ දෝ මට ආදරේ දෝ

ඈතින් පායා..

හසරැල් සුසුම් පැටලු තනුවක්
මතුවන ම්මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් //
ආදරේ දෝ මට ආදරේ දෝ

ඈතින් පායා..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X