මා ආදරියේ- Ma adariye (Theekshana Anuradha)


SAW n TM
මා ආදරියේ මගෙ ආදරියේ
කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සද රාජිනියේ සද රාජිනියේ
නුඔ කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබෙ දෑසේ බැල්මෙන් සැනසීලා
කෝමල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවුද ඔබ කවුද සුර අගන ලීලා//

නොසිතු විලස මා දෙනෙතේ පොපියාලා
නුදුටූ අයුරින් ඔබ යනවද සැගවීලා
ලොවම ගෙනවිත් මගේ සුරතේ නවතාලා
කවුද ඔබ කවුද සුර අගන ලීලා//

මා ආදරියේ…

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X