සුපෙම් සුවඳක් - Supem suwadak (Roshan Fernando)


SAW n TMසුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙමි සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සැමදා ළඟින් මියෙන තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුණා හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ අරා
හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X