අනන්තයට යන - Ananthayata yana (Kasun Kalhara)


අනන්තයට, යන, Ananthayata yana, supun ayeshamantha wijebandara,sindhu , sinhala,සින්දුඅනන්තයට යන පාර දිගේ.//
ඇය එනවා ප්‍රාර්ථනාවේ.//

හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ

අනන්තයට යන ...

මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//

සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ උණුසුම දැනුනේ
ආදරයේ සිහිලේ

මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ

හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ

අනන්තයට යන..

මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//

මල් වී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ

මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ

හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ

අනන්තයට යන..

මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X