
ඇය එනවා ප්රාර්ථනාවේ.//
හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන ...
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//
සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ උණුසුම දැනුනේ
ආදරයේ සිහිලේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන..
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//
මල් වී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයෙන් සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන..
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//
No comments:
Post a Comment