මගේ ළමැද - Mage lamada (Priya Sooriyasena)


mage lamadaමගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන් නොයන් කුමරියේ

මගේ ළමැද...

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
ම්ගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා

මගේ ළමැද..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X